පළමු 20-20 තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නම්කර තිබෙනවා.

ඒම කණ්ඩායම පහතින්.

පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, චරිත අසලංක, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහිෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර

මේ අතර අද තරගය සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඊයේ (06) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

එම කණ්ඩායම පහතින්.

ආරොන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාකස් ස්ටොයිස්, මැතිව් වේඩ්, ඇෂ්ටන් ඒගාර්, මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන්, ජෝෂ් හේසල්වුඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42