පකිස්තානය Tiktok තහනම් කරයි

පාකිස්තානය ඊයේ (11) සිට ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමක් වන Tiktok (ටික්ටොක්) අවහිර කර තිබෙනවා.

එය අසභ්‍ය අන්තර්ගතයක් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය තහනම්කර ඇතැයි සඳහන් කර සිටියි.

මෙමෙ සමාජ මාධ්‍ය යෙදුම අසභ්‍ය අන්තර්ගතයන් පතුරුවා හරින බව පෞද්ගලික පැමිණිලිකරුවෙකු කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ටික්ටොක් වෙත ප්‍රවේශ වීම වහාම අවහිර කරන ලෙස සේවා සපයන්නන්ට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?