පකිස්තානය Tiktok තහනම් කරයි

පාකිස්තානය ඊයේ (11) සිට ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමක් වන Tiktok (ටික්ටොක්) අවහිර කර තිබෙනවා.

එය අසභ්‍ය අන්තර්ගතයක් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය තහනම්කර ඇතැයි සඳහන් කර සිටියි.

මෙමෙ සමාජ මාධ්‍ය යෙදුම අසභ්‍ය අන්තර්ගතයන් පතුරුවා හරින බව පෞද්ගලික පැමිණිලිකරුවෙකු කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ටික්ටොක් වෙත ප්‍රවේශ වීම වහාම අවහිර කරන ලෙස සේවා සපයන්නන්ට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14