spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සේවකයෙක් ජටියෙන් මුහුදට වැටී අතුරුදන්.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සේවය කල විදුලි බලමණ්ඩලයේ සේවකයෙකු එහි ජටියෙන් මුහුදට වැටී අතුරුදන් වී ඇත .

දැනට නාවික හමුදාව විසින් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?