බොලිවුඩ් නළු පන්කජ් ත්‍රිපාතිගේ මස්සිනා රිය අනතුරකින් ජීවිතක්ෂයට (වීඩියෝ)

ජනප්‍රිය බොලිවුඩ් නළු පන්කජ් ත්‍රිපාතිගේ මස්සිනා ඉන්දියාවේ ධන්බාද් හි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම අනතුරින් පන්කජ් ත්‍රිපාතිගේ සොහොයුරිය බරපතළ තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෝපාල්ගන්ජ් සිට කොල්කටා දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පන්කජ් ත්‍රිපාතිගේ සොහොයුරිය සහ ඇයගේ සැමියා මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් ගමන් ගත් මරුති ස්විෆ්ට් මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග බෙදීමේ බාධකයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් ත්‍රිපාතිගේ මස්සිනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, සහෝදරිය මේ වනවිට රෝහල් ගතව ප්‍රථිකාර ලබනවා.

අනතුර අසල පිහිටි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16