Empty Ad
AFC Banner
Empty Ad

නුවන් තුෂාර RCB වෙත

ශ්‍රී ලංකා කණ්ඩායමේ මඳ වේග පන්දු (Right arm medium fast) ක්‍රීඩක නුවන් තුෂාර එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා මිල දී ගැනුණා.

ඔහු වෙනුවෙන් අද (25) දිනයේ දී කණ්ඩායම් තුනක් ඉහළ ලංසු තැබුවා.

ඒ අතර සන් රයිසස් හයිද්‍රාබාද්, රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් වනවා.

නුවන් තුෂාර වෙනුවෙන් වැඩිම ලංසු ද්විත්වය හිමි වූයේ රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් කළමනාකාරීත්වය අතර යි.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් විසින් ඉන්දියන් රුපියල් එක් කෝටි හැටලක්ෂයකට නුවන් තුෂාර ව මිල දී ගනු ලැබුවා.

නුවන් තුෂාර පෙර ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
10
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?