ගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මීට සුළු මොහාතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හිටපු බන්ධනාගාර නිළධාරියෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

Update

මෙලෙස නාදුනන වෙඩික්කරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් බුස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන සිරිදත් ධම්මික මියගොස් තිබෙනවා.

image