බලපෑ ඇති අයහපත් කාලගුණ නිසා දිවයියේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම සිදුව ඇති බව වාර්තා වනවා.
පවතින සුළං තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඛණ්ඩව විදුලිය බිඳ වැටීම් සිදු වෙමින් පවතිනවා.
විදුලිය බිද වැටීම අවම කර ගැනීම් සඳහා ලංකා විදුලු බල මණ්ඩලය සිය උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බවත් ඇතැම් අවස්ථාවල අධික ජල ගහනය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට ද සිදු වන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1





