දිවයින පුරාවට හදිසි විදුලිය බිඳ වැටීම් අඛණ්ඩව

බලපෑ ඇති අයහපත් කාලගුණ නිසා දිවයියේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම සිදුව ඇති බව වාර්තා වනවා.

පවතින සුළං තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඛණ්ඩව විදුලිය බිඳ වැටීම් සිදු වෙමින් පවතිනවා.

විදුලිය බිද වැටීම අවම කර ගැනීම් සඳහා ලංකා විදුලු බල මණ්ඩලය සිය උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බවත් ඇතැම් අවස්ථාවල අධික ජල ගහනය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට ද සිදු වන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40