AFC Banner
AFC Banner
Empty Ad

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන 90 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම ප්‍රකාශ ඔස්සේ ලැබෙන කරුණු මත තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?