දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන 90 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම ප්‍රකාශ ඔස්සේ ලැබෙන කරුණු මත තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්