තුන් පාරක් ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ රාතිට වැඩ වරදියි

ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන දිග්වේෂ් රාති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තෙවැනි වරටත් චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර තිබෙනවා.

ඊයේ (19) ලක්නව් හි දී සන් රයිසස් හයිද්‍රාබාද්වරුන්ට එරෙහිව පැවති තරගයේ දී රාති චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් ඔහුට එක් IPL තරගයක් තහනම් කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

එමෙන්ම රාතිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ගෙවන ලෙසට ද නියම කර තිබෙනවා.

මීට අමතර ව රාති සමග උණුසුම් වචන හුවමාරුවක පැටලුණු ලක්නව් පිලෙහි අභිෂේක් ෂර්මාට ද තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමට එරෙහිව LSG කණ්ඩායම සහභාගී වූ තරගයේ දී රාති, අභිෂේක් ෂර්මා දවා ගැනීමෙන් පසුව මෙම සිදුවීම සිදු වුණා.

රාති සෘණ ලකුණු 05ක් මෙම IPL වාරයට එක් කරගැනීම හේතුවෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (අනිද්දා -23) පැවැත්වෙන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගය ඔහුට අහිමි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?