AFC Banner
AFC Banner
Empty Ad

තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරයි

අද දින (28) අලුයම 01.30 පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා පසුව ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරිමෙදී මිය ගොස් තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?