Empty Ad
AFC Banner
AFC Banner

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු පත්කිරීම ගැන නිවේදනයක්

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයක ම පුරප්පාඩු පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ, අනුව එම පුරප්පඩු පිරවීම සඳහා සාධාරණ කාල අවකාශයක් ගතවන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සල්වල ආරක්ෂාව ඉවත් කරනවද ? ආරක්ෂක ලේකම් සියල්ල හෙළි කරයි
Video thumbnail
ඇමති නලින්දට පාක්ෂිකයෝ සැපට අමතයි - මේක ඇහුවොත් ඇමතිටත් ලැජ්ජා හිතෙයි
08:00
Video thumbnail
මේ වගේ මෝඩ කතා කියන්න එපා - ඇමති නලින්දට හාමුදුරුවෝ ලුණු ඇඹුල් ඇතුවම දෙසයි
08:05
Video thumbnail
වී හිඟයකට මුහුණ දෙන්න සිදුවෙන එකක් නෑ - ලාල් කාන්ත
12:24
Video thumbnail
ඇමති නලින්දගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - මගේ කතාව විකෘති කරලා දාලා
45:21
Video thumbnail
කරල කැපෙන හැටි ගොවීන්ගෙන් අහපු වසන්ත
11:59
Video thumbnail
ඔයත් බස් එකේ යන්නේ කන්දොස්කිරියාවෙන් ද? - රටම Clean වෙයි #cleansrilanka #npp
02:27
Video thumbnail
කොට්ටෙකුත් අරං මාධ්‍ය හමුවට ආපු වජිර නැවත රනිල් රට බේරගන්න බව රටට කියයි
21:01
Video thumbnail
CIDයෙන් එළියට ආපු යෝෂිත රාජපක්ෂ මාධ්‍ය මගහැර දුවලා යයි
02:10
Video thumbnail
විමල් වීරවංශ හදිසියේ FCCID කැඳවයි - එළියට ආපු විමල්ට කරදරයක්
06:58

?