සිංහල, දෙමළ අළුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් හෙට (16) සහ හෙට (17) දිනයන්වලදී පොලිස්පති සහන දිනයයන් නොපැවෙත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව හෙට (16) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති සහන දිනය සහ අනිද්දා (17) දින පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය පැවැත්වෙන්නේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













