අවුරුදු මත්පැන් සාදයේ එකට සිටි අයෙක්ව අවසන් ගමන් යැවූ සැකකරු අත්අඩංගුවට

මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ගැටුමක් හේතුවෙන් හිසට සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ අවුරුදු මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී එකට මත්පැන් පානය කළ පිරිස සමග මත ගැටුමක් දුරදිග ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56