ට්‍රම්ප්ගෙන් පාප් වහන්සේ ඉලක්කකර තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 14වන ලියෝ පාප් වහන්සේට විරුද්ධව පසුගිය දින කිහිපයේ දී ප්‍රකශ කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

එවන් තත්ත්වයක් මත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 14වන ලියෝ පාප් වහන්සේ ඉලක්ක කර ගනිමින් තවත් සටහනක් සිය TruthSocial සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.

එම සටහන මඟින් ට්‍රම්ප් විසින් පෙන්වා දී ඇත්තේ ඉරානය විසින් පසුගිය මාස දෙක තුළ සිවිල් වැසියන් 42,000ක් පමණ ඝාතනය කර ඇති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කවුරුන් විසින් හෝ 14වන ලියෝ පාප් වහන්සේට දැනුම්දෙන ලෙසත් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබුණා.

”කරුණාකර කවුරුන් හෝ පාප් ලියෝට කියයි ද, පසුගිය මාස දෙක තුළ ඉරානය අවම වශයෙන් අහිංසක, සම්පූර්ණයෙන්ම නිරායුධ, විරෝධතාකරුවන් 42,000 ක් මරා දමා ඇති බවත්, ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්” යනුවෙන් ඔහුගේ සටහනේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41