ජෝර්ජියා මෙලෝනිගේ සහය අහිමි වීම ගැන ට්‍රම්ප් කම්පා වෙයි

ඉරානයට එරෙහි යුද්ධයේ දී ඉතාලියේ සහය අමෙරිකාවට අහිමි වීම සම්බන්ධයෙන් තමන් කම්පා වන බව අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා තම සමීපතම සගයෙකු වන ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනිට ඉරානයට පහර දීමේදී එක්සත් ජනපදයට සම්බන්ධ වීමට ඇයට ධෛර්යයක් නොතිබුණු බවයි ට්‍රම්ප් විදෙස් මාධ්‍ය සමඟ පවසා ඇත්තේ.

“මම ඇය ගැන කම්පනයට පත් වුණා. ඇයට ධෛර්යයක් ඇති බව මම සිතුවෙමි, නමුත් මම වැරදියි,” එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56