තවත් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අරෝෂ් අතපත්තු, සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර යන දෙදෙනාට ඔවුන්ගේ සාමාජිකයන් සහ වෙනත් තැනැත්තන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොටා පාර, නාවල පාර, ඇතුල් කෝට්ටේ පාර ඔස්සේ සරණ පාර හා මැතිවරණ කාර්යාල ප්‍රවේශ මාර්ගය යන මාර්ගවල විරෝධතා පැවැත්වීම මගින් මහජනතාවට සිදුවන හානිය සළකා එම මාර්ගයන්හි ජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයට උද්ඝෝෂණ සිදු කිරීම වළක්වාලමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

වැලිකඩ පොලිස් වසමේ මාර්ග කිහිපයක විරෝධතා පැවැත්වීමට සැලසුම් කරන බවට වැලිකඩ පොලිසියට ලැබුණු තොරතුර මත එය තහනම් කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

Court Order For Protest
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10