AFC Banner
AFC Banner
Empty Ad

ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා පත්කර තිබෙනවා.

ඒ අනුව එම පත් කිරීම අද (04) දිනයේ සිට ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

එම ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර තිබෙනවා.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ සහ මැලේසියා ආසිආටා සමාගමේ ඉහළ තනතුරු දැරූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?