ජපානයේ භූමිකම්පාව නිසා විදුලිය බිද වැටීමක්

ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 7.3 ක් ලෙස සටහන්වූ මෙම කම්පනය බලපා තිබුණේ ජපානයේ ෆුකුෂිමා කලාපයටයි.මීට වසර 11 කට පෙර දරුණු භූමිකම්පාවක් හමුවේ සුනාමි ව්‍යසනයක් හටගත්තේද මෙම ප්‍රදේශයේයි.

භූමිකම්පාව හේතුවෙන් ෆුකුශිමා ප්‍රදේශයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තවමත් විදුලිබලය අඩාලව පවතින බවයි ජපාන මාධ්‍ය වාර්තා කියාසිටියේ.

https://youtu.be/FWCbK2ES9pA
https://youtu.be/dS_ny2qt2GM
https://youtu.be/VDiiiDal7Cc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?