spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ භූමිකම්පාව නිසා විදුලිය බිද වැටීමක්

ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 7.3 ක් ලෙස සටහන්වූ මෙම කම්පනය බලපා තිබුණේ ජපානයේ ෆුකුෂිමා කලාපයටයි.මීට වසර 11 කට පෙර දරුණු භූමිකම්පාවක් හමුවේ සුනාමි ව්‍යසනයක් හටගත්තේද මෙම ප්‍රදේශයේයි.

භූමිකම්පාව හේතුවෙන් ෆුකුශිමා ප්‍රදේශයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තවමත් විදුලිබලය අඩාලව පවතින බවයි ජපාන මාධ්‍ය වාර්තා කියාසිටියේ.

https://youtu.be/FWCbK2ES9pA
https://youtu.be/dS_ny2qt2GM
https://youtu.be/VDiiiDal7Cc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?