චණ්ඩි අමේශ් හමුවේ නොසැලුණු පොලිස් නිලධාරීන් දෙදෙනා

පසුගියදා රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට බැනවදිමින් චන්ඩි කතා කියමින් ‘අමේෂ් රුවන්ත’ නැමැති පුද්ගලයෙකු පහත් ආකාරයට හැසිරෙද්දි එහි සිටි පොලිස් නිලධාරින් දෙදෙනා තම රාජකාරිය හරි ආකාරව ඉවසීම, විනය සහ පොලීසියේ අභිමාණය රකිමින් කටයුතු කිරිම ගැන සමාජයෙන් මෙන්ම උසස් පොලිස් නිළධාරින්ගෙන්ද එම නිලධාරින් දෙදෙනාට පැසසුම් පිරිනැමුණා.

එම පුද්ගලයාගේ පහත් වචන ඉදිරියේ පොලිස් නිලධාරීන්ගේ ඉවසීම මනාවට සමාජයටම ඔවුන් දෙදෙනා පෙන්නුම් කළා. මෙවැනි නිලධාරීන් සමාජයට එක්විය යුතුමය. මෙම නිලධාරීන් දෙදෙනාට රටේම ජනතාවගේ උපහාරය එක්වනවා නොවනුමාණය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
153
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?