චණ්ඩි අමේශ් හමුවේ නොසැලුණු පොලිස් නිලධාරීන් දෙදෙනා

පසුගියදා රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට බැනවදිමින් චන්ඩි කතා කියමින් ‘අමේෂ් රුවන්ත’ නැමැති පුද්ගලයෙකු පහත් ආකාරයට හැසිරෙද්දි එහි සිටි පොලිස් නිලධාරින් දෙදෙනා තම රාජකාරිය හරි ආකාරව ඉවසීම, විනය සහ පොලීසියේ අභිමාණය රකිමින් කටයුතු කිරිම ගැන සමාජයෙන් මෙන්ම උසස් පොලිස් නිළධාරින්ගෙන්ද එම නිලධාරින් දෙදෙනාට පැසසුම් පිරිනැමුණා.

එම පුද්ගලයාගේ පහත් වචන ඉදිරියේ පොලිස් නිලධාරීන්ගේ ඉවසීම මනාවට සමාජයටම ඔවුන් දෙදෙනා පෙන්නුම් කළා. මෙවැනි නිලධාරීන් සමාජයට එක්විය යුතුමය. මෙම නිලධාරීන් දෙදෙනාට රටේම ජනතාවගේ උපහාරය එක්වනවා නොවනුමාණය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40