spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණෙන බව අලි සබ්‍රි කියයි

පසුගිය ජූලි මස 13වැනිදා මෙරටින් නික්ම ගිය හිටපු ජනාධිපතිවරයා ලබන සතියේ දි මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි පවසනවා.මේ බව විදේශ කටයුතු ඇමතිවරයා සීඑන්එන් පුවත් සේවයට ප්‍රකාශ කළා.

විදේශ ඇමතිවරයා සීඑන්එන් පුවත් සේවයට වැඩිදුරටත් පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම ශ්‍රී ලංකා රජයට අදාලත්වයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ඔසුට රිසිසේ සංචාරයන්හි නිරතවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?