AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නැව මෙරට මුහුදු සීමාවේදීම ප්‍රමිති සුදුසුකම් සපුරයි

ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙරටට ගෙන්වූ එක් ගෑස් නෞකාවක ගෑස් තොග මේ වනවිට ගොඩබාමින් සිටින බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ

“මේ වෙනකොට ගෑස් නැව් 3ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඊයේ ස්ථානීය පරීක්ෂාවකින් පසුව පළවෙනි නැව නිදහස් කළා. ඒගොල්ලන්ට නැව ඇතුළේ පහසුකම් තියෙනවා එතිල් මර්කැප්ටන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේ වෙනකොට ඉතිරි නැව් දෙකේ පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. එක නැවක ගෑස් මේ වනවිට ගොඩබාමින් පවතිනවා.”

මේ අතර පොලීසිය පැවසුවේ ගතවූ පැය 24ක කාලය තුළ ගෑස් ආශ්‍රිත අනතුරු24ක් දිවයිනේ විවිධ ප්‍රදේශලින් වාර්තා වී ඇති බවය.

අගලවත්ත, මුල්ටියන ප්‍රදේයේ ලාෆ් ගෑස් භාවිත කරන නිවසක තිබූ ගෑස් ලිපට සම්බන්ධ බටයක් අද (18) උදෑසන පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් 51ක් හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරින් අදාළ කාන්තාවගේ දෙපා පිළිස්සී තිබුණි.

මේ අතර තිස්සමහාරම බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් අද පෙරවරුවේ පුපුරාගොස් ඇත.

කොටගල, පතන ප්‍රදේශයෙන් සහ ඩ්‍රේටන් වතුයායෙන් ද ගෑස් ලිප් අනතුරු දෙකක් වාර්තා විය.

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් ලිපක් පුපුරාගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?