spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාල්ල සමුද්‍ර මාවත හා මාතර පොල්හේනේදී ප්‍රචණ්ඩ වූ මුහුද – සුනාමි අවදානමක්ද..?

අද උදෑසන සහ මේ වනවිටත් (2022-07-02 ප.ව. 6.30) කළුතර, ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩට පැමිණීම සුනාමි තත්වයක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය දැනට සක්‍රීය මෝසම් සුළං හේතුවෙන් ඇතිවී තිබෙන තත්වයකි.

කෙසේ වෙතත් මේ පිළිබඳව, විශේෂයෙන් ඉහත ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජනතාව වඩාත් සැලකිලිමත් වන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

එම නිවේදනය පහතින්

290740622 370342915210882 8282908760857260684 n
291597142 370342975210876 1113289579514000403 n 2
291811293 3201038923543600 1315500879555231391 n
291875116 3201038766876949 2714415396148396210 n 2
291919659 3201038983543594 4117163846762217164 n 1
e9f3fc35 1875 4f99 9ce6 fe1346466090 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?