අප්‍රියෙල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන්, මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.














ඔව්වා වැහැව්වට කව්ද ගිනි ගණන් දීල ඔවා බොන්නේ 🤪කසිප්පු සුරා සැල් නම් ඇරලා 😜