උපන්දින සාදයකට මෝටර් රථයක් කඩා වදියි – ළමුන් දෙදෙනෙකු මරුට – 15 දෙනෙකුට තුවාල

උපන්දින සාදයක් අතරතුර දී ඊට මෝටර් රථයක් කඩා වැදීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ මිචිගන් හි පැවති සාදයක් අතරතුර දී මෙම අනතුර සිදුව තිබේ.

මෝටර් රථය පදවා ඇත්තේ බීමත් කාන්තාවක් විසින්.

එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අවුරුදු 5 සහ 8 හැවිරිදි වයස්වල පසුවූවන් බවයි වාර්තා වන්නේ.

එරට ආරක්ෂක අංශ විසින් අනතුරට සම්බන්ධ මෝටර් රථය පැඳ වූ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43