ගයාන් වික්රමතිලක විසින් තම මුහුණු පොතට පසුගියදා එක් කරන ලද සටහන මෙසේයි.
අපි ගෑණු දරුවො ගෙදර දාලා කොට්ටෙයි වතුර එකයි අරං තෙල් පෝලිමේ.එකෙක් කොරහත් බිදගෙන ගියා.
තව එකෙක් පෝයට බණ අහලා වැඩ පටන් අරං.තවත් එකෙක් මැරෙන්න කලිං ජනාධිපති හීනේ දකින්න දගලනවා.
මුං ඔක්කොටම ගොට්ට අල්ලන උන් ඩීල් දානවා.දැන් මේවා බලං ඉදලා අපිට හොදටම හති.
තොපි ඔක්කොම එකක් මතක තියා ගනිල්ලා.
වපුරපු දේවල් තමයි නෙලා ගන්නෙ දවසක.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
20