සීගිරි පර්වතය මුදුනේ දී අවසන් ගමන් ගිය විදෙස් කත

සීගිරිය නැරඹීමට පැමිණි සංචාරකයෙකු එය නරඹා යළි පැමිණීමේ දී හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම අද (14) පෙරවරු 9.45ට පමණ සිදු ව ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

විඩිම්ස්කා කතරිනා (Vidimska katerina) නම් වූ 54 හැවිරිදි මෙම සංචාරක කාන්තාව චෙකියා(CZECH) රාජ්‍යයේ උපන්නියක්.

මෙම විදේශික කාන්තාව සීගිරිය ජල උද්‍යානය අසල දී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මියගොස් ඇති අතර ඇයට අසාධ්‍යය වී කිබිස්ස රෝහලට ඇතුළත් කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඇය ඉනාමලුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර මේ වනවිට ඇයගේ මෘත දේහය සීගිරිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06