විශ්‍රාම වැටුප් හිමියන්ට සුබ පණිවුඩයක්

2020 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය යළි බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එළඹෙන අයවැය මඟින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ.

ඒ, අනුව 2016 වසරේ ජනවාරි පළමු වනදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන අයවැය මඟින් සිදුකරන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව විශ්‍රාම වැටුප් ද ඉහළ දැමීමේ සූදානමක් ඇති බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉඟි පළකර සිටියා.

  1. 2016 – 2019 විශ්‍රාම ගිය 120000 විතර හිටියා. එයින් 20000 විතර දැන් මැරිල ඇති. මෙයාලට 2020 ජනවාරි ඉඳලා නියමිත විශ්‍රාම වැටුප ගෙවන්න මුදල් වෙන්කරලා තිබුණත් මහින්ද රාජපක්ෂ 2020 ජනවාරි 05 වැනිදා කැබිනට් තීරණයකින් ඒක නතර කෙරුවා. මේ විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීම ඉතා උතුම් ක්‍රියාවක් වෙනවා.

  2. A true human-centered thinking of Der comrade Minister of labour You have shed thousands of groups of sweat. for realizing this injustice caused by M R Family. Its a great step towards genuine happiness of thousands of parents and mothers of this country Hail to thee AKD , HARINI MJAYASINHGE LEAD GOVERNMENT OF NPP

  3. මේ රටේ සිටි ඉතාම දුෂ්ට නායක උඉන් විසින් කරනලද අමානුෂික තීරණයක් වෙනස් කරපු එදා සිටම ඒ සඳහා සටන් කරපු පාරේ උසාවියේ කොලඹ ආදී වසහ්යෙන් මේ උතුම් සබැ සිංහයාට ( ජයසිංග මහින්ද ) මල්මිටක් .. දැක් දෙන වසර පහක දුකින් මිය ගියා .. මේ දුකින් බෙහෙත් ගන්න සල්ලි නැතුව ඇහැට කාචයක් දාගන්න සල්ලි නැතුව ඇස කියක්මේ අන්ධ උනාද ? මහින්ද ගෝ තා කරපු අමානුෂික අසාධාරාරණයෙන් . ඔබට පින් ඇමතිතුමනි මහින්ද ජයසිංහ ඔබ සබැ සිංහක් පින්වත් පුතෙක්

  4. ඉතාමත් උතුම් කි්‍රයාවක්, විශ්‍රාමිකයින්ගේ පවුල් පිටින් ඔබ තුමාට පින් දේවි.

  5. What happens to the pensioners retired before 2016?
    They get a lesser pension than the pensioners retired in 2016.
    They are much older. Therefore needs more medicines and money for overall healthcare.
    Can someone pl enlighten me why this is given only to people retired after 2016 only. Whats the logic.

    • Rs 10000 salary hike was given to government servants as promised by යහපාලන government in 2016. Later, it was added to basic salary and as a result, basic salaries were increased by 107%. Due to financial constraints, government decided to implement this salary hike step by step annually from 1st January 2016 to 1st January 2020. All government servants were given a letter regarding their salary hike up to 1st January 2020. Retiring government servants were also given a letter regarding their due pension in January 2020.

  6. ජනතාවාදී රජයෙන් වියයුතුම කාර්‍යකි.
    පාලනය කල ගෝඨාබය,රනිල්,මහින්ද ඇතුළු කාලකන්නි දූෂිත හොර තක්කඩි පාලකයන්ට අවශයඋනේ රටේ ජනතාවට ලැබියයුතු සියලුම දෙය නවතා උන්ගෙ හස වටෙි මනදොළ සපුරන එවුගේ කටයුතු කරගැනීම පපමනයිඒ කාලකන්නි ගෑවුන එකෙක්ට නැවත රටේ කිසිම බලයක් ගබා නොදිය යුතුයි.

  7. ඉතින් මේ අතුරු සම්මත ගිණුමෙන් කරන්න තිබුණනේ.අයවය ට දෙනවා කියන්නේ පළාත් පාලන මැතිවරණයට දෙන ලණුවක්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18