spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගයාන් කළකිරීමෙන් තැබූ සටහන

ගයාන් වික්‍රමතිලක විසින් තම මුහුණු පොතට පසුගියදා එක් කරන ලද සටහන මෙසේයි.

අපි ගෑණු දරුවො ගෙදර දාලා කොට්ටෙයි වතුර එකයි අරං තෙල් පෝලිමේ.එකෙක් කොරහත් බිදගෙන ගියා.

තව එකෙක් පෝයට බණ අහලා වැඩ පටන් අරං.තවත් එකෙක් මැරෙන්න කලිං ජනාධිපති හීනේ දකින්න දගලනවා.

මුං ඔක්කොටම ගොට්ට අල්ලන උන් ඩීල් දානවා.දැන් මේවා බලං ඉදලා අපිට හොදටම හති.
තොපි ඔක්කොම එකක් මතක තියා ගනිල්ලා.
වපුරපු දේවල් තමයි නෙලා ගන්නෙ දවසක
.

dd0cdff9 68c6 4038 b06d d4f89159e143
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?