දුරකථන පැකේජවල ගාන වැඩි කරලා ද ? – මෙන්න ඇත්ත නැත්ත

ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළ වන පුවත් සාවද්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

කිසිඳු දුරකථන සමාගමකට දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දැමීමට අවසර ලබා දී නොමැති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මේ බව සඳහන් කළා.

පැතිර යන මෙම පුවත සම්බන්ධයෙන් කොමිෂන් සභාව සියලුම දුරකථන සමාගම් වලින් විමසූ බවත්, එලෙස කිසිඳු මිල වැඩි කිරීමක් සිදුකර නොමැති බවට එම සමාගම් විසින් ලිඛිතව දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම යම්කිසි පාරිභෝගිකයෙක් තමා සක්‍රීය කරගෙන ඇති දුරකථන පැකේජයක මිල ඉහළ දැමීමක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව සාධක සහිතව කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසයි දන්වා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41