පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.
ඒ, අනුව හෙට (20) දිනයේ පැවැත්වීමට තිබූ වාර විභාගයේ විෂයන් ලබන 25 වනදා පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන්.

?