මහනුවර, පන්නිල ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (19) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

?