ගම්මන්පිලට ජනාධිපති අනුරගෙන් සැර උත්තරයක් – කූඨ උපක්‍රමයක් ගැනත් කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකරමින් එහි වරදකරුවන් වසන් කිරීමට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එම පුද්ගලයින් එලෙස ඉටුකරනු ලබන්නේ කුලී කොන්ත්‍රාත්තුවක් බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජනබලවේගයේ මහ මැතිවරණට ප්‍රචාරක රැළි මාලාවේ කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (20) පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඇතැම් පාර්ශ්ව මෙය කඩාකප්පල් කිරීමේ කූඨ උපක්‍රමය වෙනුවෙන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ජනධිපතිවරයා මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
31
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12