ගම්මන්පිලට ජනාධිපති අනුරගෙන් සැර උත්තරයක් – කූඨ උපක්‍රමයක් ගැනත් කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකරමින් එහි වරදකරුවන් වසන් කිරීමට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එම පුද්ගලයින් එලෙස ඉටුකරනු ලබන්නේ කුලී කොන්ත්‍රාත්තුවක් බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජනබලවේගයේ මහ මැතිවරණට ප්‍රචාරක රැළි මාලාවේ කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (20) පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඇතැම් පාර්ශ්ව මෙය කඩාකප්පල් කිරීමේ කූඨ උපක්‍රමය වෙනුවෙන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ජනධිපතිවරයා මෙහිදී පැවසුවේ.

  1. ගම්මන්පිල සද්භාවයකින් යුතුව කටයුතු කරන්නේ නම් ඔහුට මෙම වාර්තා ඉදිරිපත් කිරීමට මෙයට පෙරදී ඕනෑතරම් අවස්ථාව තිබුණි. එසේ නිහඬව සිටි ඔහු, පාස්කු ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන මේ අවස්ථාවේ කොමිසන් සභා වාර්තා පිළිබඳව කියමින් මේ සිදු කරන්නේ සැබෑ වරදකරුවන් වසන් කිරීමේ උත්සාහයකි.

  2. කලින් ජනාධිපතිවරු ආණ්ඩු කරනකොට මේ මිනිසා කොහෙද හිටියේ??? නියත වශයෙන්ම ඔහු සත්‍යය නොමඟ යවනවා. ඒක ඔප්පු උනොත් මේ මිනිහව හිරේ දාන්න ඕන

  3. It is obvious that this devious politician wanted to buy free time for his sagging political campaign whilst misleading the public. Just like a bull in a china shop.
    Yes it is clear that absence of five years looks like being in a ‘coma’ (pl note correct pronunciation).



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02