ගනේමුල්ල සංජීව ඝාතනයට සැරසෙන බවට පොලිසියට කලින් සතියේ ඔත්තුවක් ලැබිලා (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවට මීට පෙර තොරතුරක් ලැබී තිබූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද අනාවරණයක් කළා.

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී වැඩබලන පොලිස්පතිවරයා මෙම අනාවරණය කළා.

ගනේමුල්ල සංජීව ඝාතනයවීමට පෙර සතියේ දී ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත්, ලැබුණු තොරතුර අනුව ඒ සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම අවලංගු කළ බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

ඒ, අනුව ගනේමුල්ල සංජීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?