AFC Banner
Empty Ad
Empty Ad

“හිතින් මගේ ළඟ ඉන්නවා කියලා මම හොඳටම දන්නවා” – කාවින්ද්‍යා තැබූ සංවේදී සටහන

කාවින්ද්‍යා අධිකාරි.. ඇයව වෙන විදිහට හඳුන ගන්නවා නම් ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේත්, අතුල අධිකාරගෙත් දියණිය ඇය. ඒත් තමන්ටම අනන්‍ය වූ හඬකින් රසිකයින් හමුවට ආ ඇය දැන් සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි.

කාවින්ද්‍යා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අද අපූරූ ඡායාරූපයක් සමග සටහනක් එක් කර තිබුණා. ඒ සිය පියා අතුල අධිකාරිගේ උපන් දිනය වෙනුවෙන්.

image 17ab4109b7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?