“හිතින් මගේ ළඟ ඉන්නවා කියලා මම හොඳටම දන්නවා” – කාවින්ද්‍යා තැබූ සංවේදී සටහන

කාවින්ද්‍යා අධිකාරි.. ඇයව වෙන විදිහට හඳුන ගන්නවා නම් ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේත්, අතුල අධිකාරගෙත් දියණිය ඇය. ඒත් තමන්ටම අනන්‍ය වූ හඬකින් රසිකයින් හමුවට ආ ඇය දැන් සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි.

කාවින්ද්‍යා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අද අපූරූ ඡායාරූපයක් සමග සටහනක් එක් කර තිබුණා. ඒ සිය පියා අතුල අධිකාරිගේ උපන් දිනය වෙනුවෙන්.

image 17ab4109b7
  1. ඇත්ත අතුල හැම තැනම කිව්වෙ ආදරේ කරානම් තරහ වෙන්න බෑනෙ කියල. අර ට්‍රිප් පිස්සොන්ගෙ වීඩියෝවෙත් එයා ඒකම කිව්ව. සාමාන්යෙන් පිරිමි වැරදි කිය කිය හැමතැනම යන්නෙ නෑනෙ. ඒ ගුනය අතුලගෙත් තියෙනව.



අපගේ නවතම වීඩියෝ පුවත්