Empty Ad
AFC Banner
AFC Banner

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්

අද (03) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් පෙන්නුම් කළා.

ඒ, අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගියා.

අද දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් ලෙසින් සටහන්ව පැවතියා.

මේ අතර එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය අද දිනය තුළ ඒකක 46.05කින් පහළ ගොස් ඒකක 4,925.82ක් ලෙස වාර්තා වී තිබුණා.

රුපියල් බිලියන 11.48ක ගනුදෙනු පිරිවැටුමක් අද (03) දිනයේ දින වාර්තා වී තිබුණා.

මෙලෙස අද (03) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් පෙන්නුම් කළේ දින 27ක් පුරාවට අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්වජනයේ ඉන්නේ පෙට්ටි කඩයක්වත් නොකරපු කට්ටිය නෙවෙයි
01:52
Video thumbnail
අපි එයා ජනාධිපති වෙන්න කලින්ම කිව්වා - දෙන පොරොන්දු ඉටු කරන්න බෑ කියලා.
01:11
Video thumbnail
සජබේ JC ඇමති නලින්දව ෆ්ලැට් කරපු මාධ්‍ය හමුව
22:05
Video thumbnail
නිකන් හදලා දුන්න බිල්ඩින් එක ගැන ඇමති නලින්ද කිව්ව දේ හරිද?
07:11
Video thumbnail
නව අවුරුදු ත්‍රස්ත ප්‍රහාරයේ ඇත්ත කතාව #trump #elonmusk
08:45
Video thumbnail
පළාත් පාලන මැතිවරණයේදී දිලිත්ගෙන් අලුත්ම වැඩක් #dilithjayaweera
01:30
Video thumbnail
පොල් නෑ කිව්වට ආණ්ඩුවට ගහන්න නම් කට්ටියට පොල් තියෙනවා
03:44
Video thumbnail
බලංගොඩ කස්සප හිමිත් ඇමති නලින්දට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයයි
09:09
Video thumbnail
නලින්දගේ රෙදි නැති කරපු මාධ්‍ය හමුව මෙන්න
04:29
Video thumbnail
බොරු නිවුස් රැසක් එළියට - මාධ්‍ය ආයතනයත් තහනම් වෙයිද? රජයෙන් රතු එළියක්
14:00

?