ඉරානය සහ අමෙරිකාව අතර දෙවන වටයේ සාකච්ඡා ඇරඹෙන ලකුණු

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව පසුගිය දා අවසන් වුණා.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් සඳහා අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා (16) දින දෙපාර්ශ්වයම අතර දෙවන වටයේ සාකච්ඡා පැවැත්විය හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

  1. ඉරානය සමඟ කතා පලක් නැත ඉරානය ත්‍රස්තවාදීන්ට උදව් කරන රටක් ඉරනයට ගහලා ඉවරයක් කරන්න වෙවි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58