කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්

අද (03) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් පෙන්නුම් කළා.

ඒ, අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගියා.

අද දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් ලෙසින් සටහන්ව පැවතියා.

මේ අතර එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය අද දිනය තුළ ඒකක 46.05කින් පහළ ගොස් ඒකක 4,925.82ක් ලෙස වාර්තා වී තිබුණා.

රුපියල් බිලියන 11.48ක ගනුදෙනු පිරිවැටුමක් අද (03) දිනයේ දින වාර්තා වී තිබුණා.

මෙලෙස අද (03) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් පෙන්නුම් කළේ දින 27ක් පුරාවට අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේට, ජනපති අනුර සුභ පතයි
00:59
Video thumbnail
පෑලියගොඩ මැනිං මාකට් එක රත්කළ හදිසි ගින්න
00:45
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25