ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක සජිත්

ආර්ථික,සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ සමරන සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට හේතුවේවායි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය පහතින්,

ආර්ථික,සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ සමරන සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට හේතුවේවායි මා ප්‍රර්ථනා කරමි.

එමෙන්ම මෙරට ජීවත් නොවූවත් එතෙර රැඳෙමින් සැමවිටම මාතෘභූමියේ ජයග්‍රහණය පතන, ජාතික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන, සිංහල හා දමිළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටද මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25