කොකේන් කිලෝවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක තිබී කොකේන් කිලෝවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 25කට අධික බව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?