Empty Ad
AFC Banner
Empty Ad

කාලගුණ අනාවැකි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද,නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Copy of PRAHARAYA | නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:26:46
Video thumbnail
අලුතින් නීති හදලා හරි මේ මාෆියාව නවත්වනවා #dasathanews #live #dasathamidnewstoday
00:54
Video thumbnail
PRAHARAYA | නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:26:54
Video thumbnail
අලුතින් නීති හදලා හරි මේ මාෆියාව නවත්වනවා
08:57
Video thumbnail
දියව් දියව් කියලා ආය කෑ ගහන්න බෑ - නියෝජ්‍ය ඇමති ගොවියන්ට කියයි
01:00
Video thumbnail
දියව් දියව් කියලා ආය කෑ ගහන්න බෑ - නියෝජ්‍ය ඇමති ගොවියන්ට කියයි
03:30
Video thumbnail
නාමල් කරුණාරත්නට මිනිස්සු කියන දේවල් මෙන්න #dasathamidnewstoday #live #dasathanews
00:52
Video thumbnail
නාමල් කරුණාරත්නට මිනිස්සු කියන දේවල් මෙන්න
09:48
Video thumbnail
අවුරුදු 100 සීයා උපන්දිනය සමරයි #dasathamidnewstoday #dasathanews #live
00:47
Video thumbnail
අවුරුදු 100 සීයා උපන්දිනය සමරයි
08:06

?