ඉරානයට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක්

ඉරානයේ ඉස්ෆහාන් නගරය වෙත බංකර් බස්ටර් බෝම්බ හෙළූ බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

ඉස්ෆහාන් හි පිහිටි විශාල ආයුධ ගබඩාවක් වෙත මෙම බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි එක්සත් ජනපද නිලධාරියෙක් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පවසා ඇත්තේ.

රාත්තල් 2,000ක් බරැති බංකර් බස්ටර් බෝම්බවලින් පහරදුන් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙහිදී ඉස්ෆහාන් හි සිදු වූ දැවැන්ත පිපිරීම් පිළිබඳ සිරස්තල රහිත වීඩියෝවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ දක්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01