රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශවික දේශපාලන උපදේශන සැසියට සහභාගී වීම සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

එම සැසිය බ්‍රහස්පතින්දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙරට විදේශ අමාත්‍යාංශ ලේකම්වරිය සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුළු දෙරටේ විශේෂ නියෝජිතයින් එම සැසියට සහභාගි වීමට නියමිතයි.

අද (31) පස්වරුවේ දිවයිනයට පැමිණෙන රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සොයා නිල සංචාරය අවසන් කරමින් ලබන සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01