කාලගුණයෙන් අනතුරු ඇඟවීම

ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරුමැද, වයඹ, මධ්‍යම, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?